ඉරාජ් වීරරත්නගේ නවතම මියුසික් වීඩියෝවේ සිටින ප්‍රධාන නිරූපණ ශිල්පිණිය වන අමන්දා සිල්වා මේ වනවිට ප්‍රසිද්ධ චරිතයක්. එයට හේතුව ඇගේ සරාගී පෙනුම සහ රංගනය.
ඇය සහ ජැක්සන් ඇන්තනී මහතාගේ වැඩිමහල් පුතනුවන් වන අකිල ධනුද්ධර සමඟ ප්‍රේම සම්බන්ධයක් පැවැත්වූ බවට කටකතාවක් පැතිරෙමින් තිබෙනවා. නමුත් එම සම්බන්ධය දැන් නොමැති අතර එය නැත්වීමට හේතුවද අනාවරණය වී නෑ.
අමන්දාගේ සරාගී ජායාරූප කිහිපයක් ඔබට පහතින් නැරඹිය හැක.
[rns_reactions]