ඉරාජ් ලඟ ඉන්න නිසා රැස්වළල්ල ඕෆ් කලා..සමන්තබද්‍ර හිමියන් කියූ කථාව…

Spread the love

ඉරාජ් වීරරත්න විසින් පසුගිය දා ඔහුගේ  නවතම මියුසික් වීඩියෝව නිකුත් කළා.

මේ ගීතයේ වීඩියෝව ගැන මේ දවස්වල ගොඩක් කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා.

ඊට ගොඩක්ම බලපෑවේ සමන්තබද්‍ර හිමියන් මේ වීඩියෝව සඳහා පෙනී සිටීමත් සමගයි.

කොහොමවුනත් සමාජජාල තුලින් මතුවෙන ප්‍රශ්න සම්බන්ධයෙන් ඉරාජ් සමන්තබද්‍ර හිමියන් සමග කරන ලද සංවාදයක් අපට දැකගන්නට ලැබුණා.

මේ එම සංවාදයයි මේ … සිහියෙන් සවන් දෙන්න…

[rns_reactions]