කොලොන්නාව කුණු කන්ද ඉවත්කිරීම සම්බන්දයෙන් තමාට වැඩකටයුතු කිරීමට පාඨලී චම්පික කිසිදු සහයෝගයක් ලබා නොදුන් බව ඊයේ(17) පැවසුවා.
ඔහු කියා සිටියේ තමන් විසින් යෝජනා කල ව්‍යාපෘතිය සාර්තක වුවහොත් තමනට ලකුණු වැටෙනු ඇතැයි බියවූ ඇතැමුන්ගේ කුහකකම හා ඊර්ෂ්‍යාව නිසා මෙම මහා ඛේදවාචකයට අද මුහුණු දීමට සිදු වූ බවත් මෙම කුණු කන්දේ ප‍්‍රශ්නය විසදීමට තමන්ට හැකියාවක් ඇති බවයි.
මෙම කතාවට පිළිතුරක් ලෙස අද(18) පාඨලී චම්පික විසින් ලිපියක් මාධ්‍යට නිකුත් කොට තිබෙනවා. මහඇමති විසින් ගෙනා ව්‍යාපෘතිය අසාර්ථක එකක් බවයි ඔහු ලිපිය මගින් අවධාරණය කර තිබෙන්නේ….
[rns_reactions]

