එකාබද්ධ විපක්ෂයේ 05ක් ජනපති මෛත්‍රී මවුබිමට පැමිණි සැනින් ශ්‍රීලනිපය සෙවනට.. (Exclusive)

Spread the love

බැසිල් රාජපක්ෂ ගෙන යන ශ්‍රීලනිප දෙකඩ කිරීමේ කුමන්ත්‍රණයට එරෙහිව මහින්ද රාජපක්ෂ පිලේ සිටි ශ්‍රීලනිප ප්‍රබල සාමාජිකයන් 05ක් ජනපති මෛත්‍රී විදෙස් සංචාරය නිමවා ලංකාවට පැමිණි විගස ශ්‍රීලනිපය සමග එක්වීමට සියල්ල සුදානම් බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සනාථ කර ඇත. කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන ප්‍රබල නායකයෙක්ද මේ පිරිසට අයත් බව සදහන්.

[rns_reactions]