එජාපයෙන් , හෙළ උරුමයෙන් හා තවත් පක්ෂ කිහිපයක සංවිධායක වරු හා ක්‍රියාකාරීන් ශ්‍රීලනිපයට…

Spread the love

 

එක්සත් ජාතික පක්ෂයේ ලක් වනිතා සංගමයේ ලේකම්  දයාංගණී හෙට්ටිආරච්චි,  ජාතික හෙළ උරුමයේ  මැදදුම්බර හිටපු සංවිධායක  ජයන්ත වීරසේකර යන මහත්ම මහත්මීන් හා මහනුවර මැදදුම්බර ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ එක්සත් ජාතික පක්ෂය සහ ජාතික හෙළ උරුමය ඇතුළු පක්ෂ කිහිපයක සාමාජික සාමාජිකාවන් පිරිසක් මධ්‍යම පළාත් මහ අමාත්‍ය සරත් ඒකනායක මහතා හමු වී අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දෑත් ශක්තිමත් කිරීමෙන්  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජය තහවුරු කිරීමට  එක්ව ඇත.