එදා ඉදං මේ රට පාලනය කලේ කවුද? නැවත නැවතත් අහන්න හිතෙන "අනුර" කියූ කථාව.

Spread the love

එදා ඉදං මේ රට පාලන කලේ කවුද? මේ පැනයට අපුරු පිළිතුරක් ජවිපෙ නායක අනුර කුම්මර දිසානායක මහතා ලබා දී තිබෙනවා.

1947 සිට ගත්කල ලංකාවේ දේශපාලනය තුල අවුරුදු 65ක් රට පාලනය කර ඇත්තේ වලව් 4කින් බවත් ජනතාව ආණ්ඩු මාරු කලත්  බලය මාරු වුයේ ඔවුන් අතර පමණක් බවත් පැවසිය.

අවරුදු 14ක් සේනානායක පරම්පරාව.- බෝතලේ වලව්ව.

අවුරුදු 27ක් බණ්ඩාරනායක පරම්පරාව- හොරගොල්ල වලව්ව.

අවුරුදු 14ක් මාමයි බෑනයි- කොල්ලුපිටියේ වලව්ව.

අවුරුදු 10ක් රාජපක්ෂවරු- මැදමුලන වලව්ව.

එලෙසම ඔහු වැඩිදුරටත් කියා සිටියේ  චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිනිය යටතේ ගජමිතුරු පාලනයක් ගෙනගිය බවත්  රාජපක්ෂවරු යටතේ පවුල් පාලනයක් ගන ගිය බවත්   වර්තමාන අගමැතිවරයා රෝයල් කොලේජ් එකේ යාළුවොත් සමග මේ රටේ පාලනය ගෙන යන බවත්ය.

[rns_reactions]