සංහාරයේ දෝංකාය නැමැති චිත්ර ප්රදර්ශනයට පැමිණි මහින්ද රාපක්ෂ හිටපු ජනාධිපති තුමන් එහි තිබූ චිත්ර බලා ප්රකාශ කර සිටියේ යුධ අපරාද කියන්නේ මෙන්න මේවයි.. මේවට කොමිසමක් පත්කරල ඉතිහාසයේ ඉදන් හොයන්න කියල එක්සත් ජාතීන්ට කියන්න ඕන . ඒ කාලෙ මේ කාලෙ කියල වෙනසක් නෑ පාවාදීම ඉතා දරුණුයි යනුවෙනි…