ඔලුව උදුම්මා නොගත් ප්‍රවීන ගායක දයාන් විතාරනගේ සත් ක්‍රීයාවක් කරලියට..

Spread the love

නුවරඑළියේදී පදික වේදිකාවක ගීත ගායනා කල අසරණයෙකුගේ ගායන හැකියාව ඇගයීමට එම ස්ථානයේ නතරවූ දයාන් විතාරණ ඒ පිලිබදව මුහුණු පොතේ සටහනක්ද තබා ඇත.

[rns_reactions]