ඕලෙවල් පාස් නැත්නම් හොර උපාධි පෙන්වන්නේ නැතුව ආයේ විභාගය ලියපන්.. රන්ජන් මාධ්‍ය ඉදිරියේ O/L ෆේල් සජිත්ට ඇනපු සුපිරි ටොක්ක මෙන්න (වීඩියෝ)

ඕලෙවල් පාස් නැත්නම් හොර උපාධි පෙන්වන්නේ නැතුව ආයේ විභාගය ලියපන්.. රන්ජන් මාධ්‍ය ඉදිරියේ O/L ෆේල් සජිත්ට ඇනපු සුපිරි ටොක්ක මෙන්න (වීඩියෝ)
Spread the love

පාර්ලිමේන්තුවේ ඇතැමුන් 08 වසර හෝ ඕලේවල් වත් සමත් නොවුනද තමා සාමාන්‍ය පෙළ සමත් වී ඇති බවත්, උසස් පෙළ එක් විෂයක් පමණක් සමත්වීම ප්‍රමාණවත් නොවන නිසා මෙලෙස විභාගයට පෙනී සිටි බවත් මෙය වසර ගණනක් පුරා තමා උත්සහ කරමින් සිටි දෙයක් බවත් අද(05) අ.පො.ස(උ.පෙ ) විභාගයට පෙනී සිටීමට පැමිණි රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කියා සිටියේය.

අද(05) උදෑසන කෝට්ටේ ආනන්ද බාලිකා විද්‍යාලයේ දී රාජ්‍ය අමාත්‍යවරයා විභාගයට පෙනී සිටියේය.

අනිවාර්යයෙන් තමා විභාගය සමත් වෙන බවත්, එසේ නොවුන හොත් නිරන්තරයෙන් නැවත නැවතත් උත්සහ කරන බවත් රාමනායක මහතා පැවසීය.

මෙම ප්‍රකාශය හරහා රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා නම නොකියා පහර දුන්නේ මේ වන විට එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපති අපේක්ෂකයා වීමට කුමන්ත්‍රණ කරන අ.පො.ස(සාමාන්‍ය පෙළ) වත් සමත් නැති සජිත් ප්‍රේමදාසට බව දන්නෝ හොදින්ම දනිති.

රන්ජන් කියූ දෙය සරලවම අපේ භාෂාවෙන් කියනවා නම් “සජිත්, උඹ ඕලෙවල් පාස් නැත්නම් එංගලන්තයේ හොර උපාධි පෙන්වන්නේ නැතුව මං වගේ අවංකව විභාගය ලියලා පුළුවන් නම් ඕලෙවල් පාස් වෙලා පෙන්නපන්, බොරුවට ගොන් මීමෙක් වගේ රටේ ජනාධිපති වෙන්න දඟලන්නේ නැතුව”