තමනට තිබූ ස්විස්ටරලන්ත පුරවැසි භාවය ඉවත් කර ගැනීමට සිදුවුවහොත් තම විවාහය දෙදරුම් කා හැකි බව පාර්ලිමේන්තු මන්ත්රිනී ගීතා කුමාසිංහ පවසයි.
මේ සම්බන්ධයෙන් පවරා ඇති නඩුව නිසා තමන් එරට පුරවැසිකම අහෝසි කර ගැනීමත් සමග එරට කෝටි ගණනක දේපලක්ද අහිමි වන බව පවසන ඇය තම සැමියාද මේ ගැන දැඩිව උරණ වී සිටින බවද කියයි.
තමන් විවාහ වී වසර 37ක් වන බවත් මෙම ද්විත්ව පුරවැසි ප්රශ්නය මත එම විවාහයේ බැම්මද කැඞී ගිය බවද මන්ත්රීවරයා සදහන් කරයි.
[rns_reactions]

