කලක් නිහඩව සිටි ජනපති ජයග්‍රහණයේ පෙරගමන්කරුවෙක් වන සෝලංගආරච්චි යලි වැඩ කටයුතු අරඹයි..

Spread the love

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වය යටතේ දිවයින පුරා සියළුම ආසනවල ශ්‍රි ලංකා නිදහස් පක්ෂ ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ වු අතර  කොලොන්නාව ආසනයේ ශ්‍රී.ල.නි.ප ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේ තවත් එක් පියවරක් ලෙස විශේෂ ක්‍රියාකාරී හමුවක් 2017.10.05 දින කොලොන්නාව නිදහස් පක්ෂ සංවිධායක Prasanna Solangaarachchi නිවහනේදී පැවැත්විණි..

 

[rns_reactions]