කවුරු මොනවා කිවුවත් පුංචි ඡන්දේ ජනපති ප්‍රමුඛ ශ්‍රීලනිපය දිනනවා – ප්‍රසන්න සෝලංගආරච්චි

Spread the love

පළාත් පාලන ඡන්ද විමසීම ලබන පෙබරවාරි මස මුල පවත්වන බව කොලොන්නාව ශ්‍රීලනිප ප්‍රධාන සංවිධායක ප්‍රසන්න සෝලංගආරච්චි පවසනවා.ප්‍රසිද්ධ රුපවාහිනි නාලිකාවක වැඩසටහනකට එක්වෙමින් සංවිධායකවරයා මේ බව කියා සිටියේ.

ස්ථීර වශයෙන්ම අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් යුත් ශ්‍රීලනිපය එජාපය සහ සමහර බලලෝභී පරාජිතයන් එක්ව ගොඩනගාගෙන ඇති අටමගල් පරාජය කරමින් ඉදිරි පළාත් පාලන මැතිවරණය ජය ගන්නා බවයි ඔහු කියා සිටියේ.

[rns_reactions]