කසළ කන්දේ ඝාතකයා මහින්දයි – තිලංග හෙලි කරයි….

Spread the love

මීතොටමුල්ල කසළ කන්දේ ගැටළුවට වගකිව යුත්තේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බව නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා පවසයි.

අද (20) පෙරවරුවේ මල්වතු මහ නාහිමි අති පූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල නා හිමියන් බැහැ දැකීමට ගිය අවස්ථාවේ තිලංග සුමතිපාල මහතා මෙම අදහස් පළ කර තිබේ.

මල්වතු මහ නාහිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මීතොටමුල්ල කසළ කන්ද සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් යොමු කළ පැනයකට පිළිතුරු ලබා දෙමින්  නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා අදහස් පළ කර තිබේ.

[rns_reactions]