හෙළයේ මහා ගාන්ධර්වයාණන් වූ ආචාර්ය පණ්ඩිත් ඩබ්ලිව්.ඩී. අමරදේවයන් දැයෙන් සමුගෙන වසරක් සපිරෙන අතර ඒ නිමිත්තෙන් ඊයේ (03) පෙරවරුවේ මහරගම පිහිටි අමරදේව මහතාගේ නිවසට ගිය ජනාධිපතිතුමා විමලා අමරදේව මහත්මිය හමු වී සුහද කථා බහක නිරත විය.
අමරදේව මහතාගේ පුත් රන්ජන අමරදේව මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.
[rns_reactions]


