ක්‍රිකට්‌ පිටියෙන් ගිය රොෂාන් මහානාමගේ අගය කල යුතු දෙවැනි ඉනිම

Spread the love

පුරා වසර 36 ක්‌ තිස්‌සේ ශ්‍රී ලංකාවේ දෙමාපිය රැකවරණය අහිමිව ගිය දරුවන් රැක බලා ගනිමින් නිහඬ සේවයක යෙදී සිටින SOS ළමා ගම්මානය නැරඹීමට වත්මන් ජාත්‍යන්තර ක්‍රිකට්‌ තරග තීරකයෙක්‌ වශයෙන් කටයුතු කරනු ලබන රොෂාන් මහානාම මහතා පැමිණ තිබේ.

ඉකුත්දා පිහිටි SOS ගම්මානය වෙත පැමිණි ඒ මහතා එදින උදැසන වරුවම එහි රැඳී සිටින දරුවන් හා ඔවුන්ට මව් සෙනෙහස ලබාදෙන මව්රුවන්ගේ සුවදුක්‌ විමසමින් කාලය ගතකර තිබේ. රොෂාන් මහානාම මහතා දරුවන් සමග ක්‍රිකට්‌ ක්‍රීඩාකළ අයුරු ඡායාරූපයේ දැක්‌වේ.

[rns_reactions]