ඉන්දීය කණ්ඩායම හා බංග්ලාදේශ කණ්ඩායම අතර පැවති නිදහස් කුසලාන අවසන් තරගයේදී ශ‍්‍රී ලංකා ක‍්‍රීඩා ලෝලීන් ඉන්දීය පිල වෙනුවෙන් ජය පැන් පෙවීම සම්බන්ධයෙන් විමල් වීරවංශ දරන්නේ විවේචනාත්මක අදහසකි.
බංග්ලාදේශ කණ්ඩායමේ කිහිප දෙනෙකු නොමනා ලෙස කටයුතු කලත් එටත් ලෙස ඔවුන් ශ‍්‍රි ලංකාවට දේශපාලන හෝ ආර්ථික මැදිහත්වීම් නොකරන බව ඔහු පෙන්වා දෙයි.
මොංගල් විමල්ගේ අලුත්ම ජෝක් එක මෙන්න….
මොංගල් විමල්ගේ අලුත්ම ජෝක් එක මෙන්න….
Posted by Supiri Gossip on Monday, March 19, 2018