ඊයේ 10 වනදාට යෙදුණ බේබි නාමල්ගේ උපන්දිනය වෙනුවෙන් නැවතත් නාමල්ට තමන්ගේ කාන්සිය නැතිකරගැනීමට තරුණියන් ලබාගැනීම උදෙසා මහින්දගේ මුලිකත්වයෙන් නිල්බලකායේ වැඩ කටයුතු ආරම්භ කිරීමට කටයුතු යෙදුණ බව දේශපාලන ආරංචි හෙළි කර ඇත. මෙය රහසිගතව කිරීමට ඔවුන් දරු උත්සාහය ව්‍යර්ථ වී ඇති අතර පසුගිය රජය සමයේ ශ්‍රිලනිප තරුණ සංවිධානය මේ නමින් හැඳින්වූ අතර නාමල් මුල්වී එහි විවිධ කටයුතු සංවිධානය කරනු ලැබීය.
එහිදී විවිධ ප්‍රදේශ වල තරුණියන් රැකියා දෙන්නේ යයි පවසමින් සුපිරි හෝටල් වලට රැගෙන ගොස් දුෂණය කිරීම් වලට අදාළ චෝදනා රැසක්ද නාමල්ට එල්ලවී ඇත.
කෙසේ වෙතත් නව රජය යටතේ නාමල්ගේ නිල බලකාය විසුරුවා හරිනා ලද අතර එහි ඇතැම් ක්රියාකාරින්දදුෂණ චෝදනා හේතුවෙන් අත්අඩංගුවට ගැනීමද සිදුවිය. මෙතෙක් අනර්කලී වැනි නලගණන් මගින් හා මහින්දගේ ගිණුම් වලින් නිල බලකායට මුදල් ලබාගත්තද මෙවර එහි බරපැන සියල්ල බැසිල් විසින් දැරීමට නියමිත බවද අපට වාර්තා වේ.
[rns_reactions]

