කිසිසේත්ම බියර් ආයි වැඩි කරන්නේ නෑ… මංගලගෙන් සහතිකයක්

Spread the love

2018 අයවැය මගින් යෝජනා කර ඇති බියර් මිල අඩු කිරීමේ යෝජනාවේ කිසිම වෙනසක් සිදු නොකරන බව මුදල් ඇමති මංගල සමරවීර මහතා පවසයි.

මත්පැන්වල ඇති මධ්‍යසාර ප්‍රතිශතයට අනුව බදු පැනවීමට ජාත්‍යන්තර ක්‍රමවේදයක් ඒක හැමෝම පිළිගන්න ඕන අපි ලෝකය සමග ඉදිරියට යන්න නම් ජාත්‍යන්තර ක්‍රමවේද අනුගමනය කරන්න ඕන.මේ වගේ ක්‍රමවේදයන් වලින්  රාජ්‍ය බදු ආදායමද ශක්තිමත් වන බව සදහන් කරයි.2018 අයවැය මගින් ඉදිරිපත් කර ඇති මෙම යෝජනාවට බොහෝ පාර්ශවයන්ගෙන් විරෝධය එල්ල වෙමින් ඇති අතර ජනාධිපතිවරයා මෙන්ම කැබිනට් ඇමතිවරුන් කිහිප දෙනෙකුම මීට විරුද්දව ප‍්‍රසිද්ධියේ අදහස් පල කර තිබේ.