කුණු කන්දෙන් ලකුණු දාගන්න පැමිණි මහින්දවාදීන් ප්‍රදේශවාසීන්ගේ හු හඩ මැද්දේ පලායති..

Spread the love

මීතොටමුල්ල කසල කන්ද නායයෑමේ ඛේදවාචකය නිසා ජීවිත කිහිපයක් මෙන්ම විශාල දේපල හානියක්ද සිදුවී ඇත. එම ප්‍රදේශයේ සංචාරයක නිරත වූ අපිට එය ඉතා හොදින් දර්ශනය විය. මිනිසුන් අසරණ වී ඇත. ඔවුනට යනඑන මන් නැතිවී ඇත.

මේ අතර සිත්පිත් නැති දේශපාලකයින් පිරිසක් විපතට පත් පිරිස් ඉදිරියේ ආණ්ඩුවේ වැරදි කියමින් අහවලා හිටියනම් මෙහෙම වෙන්නේ නෑ යනුවෙන් පවසා ඇත. එම අවස්ථාවේ ඉවසීමේ සීමාව ඉක්මවා ගිය පිඩාවට පත්වූ මිනිසුන් පිරිසක් තොගේ මහා එකා තමයි මේක මෙතන හැදුවේ. ගහපිය මුන්ට යනුවෙන් පවසමින් කැඩුණු නිවසක පරාල අතට ගෙන ඇත. කෙසේවෙතත් අසල පිරිස මැදිහත් වීමෙන් ගුටිනොකා බෙරුනද ප්‍රදේශවාසීන්ගේ හු හඩ මධ්‍යයේ ඔවුනට පලායාමට සිදුවිය.

[rns_reactions]