කොලොන්නාව වෙනුවෙන් දිවිපිදු භාරතගේ ගුණ සමරන්න දේශපාලන පුතු සෝලංග සුදානම්.. (Photos)

Spread the love

කොලොන්නාව නිදහස වෙනුවෙන් දිවිපිදු තම දේශපාලන ගුරුවරයා වෙනුවෙන් යුතුකම් ඉටුකරන්නට මෙවරත් ප්‍රසන්න සෝලංගආරච්චි විසින් විශේෂ වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව අපට වාර්තා වේ.

උපුටාගැනීම මුහුණුපොතෙන් 

කොලොන්නාවේ නිදහස වෙනුවෙන් දිවිපිදු ඔක්තෝබර් 08 ලකී අයියාට ආදරය කරන ඔබත් සවස 06.30ට වල්පොල අංගොඩ සිරිමාවෝ බණ්ඩාරනායක පුස්තකාලය අසල ඇති දිවංගත භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පිළිරුව අසලට ඇවිත් යන්න එන්න..

කාලගුණ දත් භාරත හිතැති ඔබත් මතක ඇතුව ඇවිත් යන්න එන්න….

Posted by Prasanna Solangaarachchi on Tuesday, October 3, 2017

ඔබට මතකද?ලකී අයියාගේ අවසාන දේශපාලන රැස්වීම……

Posted by Prasanna Solangaarachchi on Friday, October 6, 2017

කොලොන්නාවේ නිදහස වෙනුවෙන් දිවිපිදු තම ආදරණිය දේශපාලන ගුරුතුමා වෙනුවෙන් යුතුකම් ඉටුකරන අපේ කාලයේ සුජාත දේශපාලන නායකත්වය…

Posted by Prasanna Solangaarachchi on Friday, October 6, 2017

ඔක්තෝබර් 08 අමිහිරි අතීතය අපට අමතක නැත….කොලොන්නාව ජනතාව…..

Posted by Prasanna Solangaarachchi on Friday, October 6, 2017

ඔක්තෝබර් 08 අමිහිරි අතීතය අපට අමතක නැත….කොලොන්නාව ජනතාව…..

Posted by Prasanna Solangaarachchi on Friday, October 6, 2017

[rns_reactions]