කොළඹ තවත් පැත්තක් ලොක් ඩවුන්!

කොළඹ තවත් පැත්තක් ලොක් ඩවුන්!
Spread the love

කොළඹ දිස්ත්‍රික්කයේ තවත් පොලිස් වසම් පහක් සඳහා නිරෝධායන ඇදිරි නීතිය පනවා ඇත.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර ඇත.

වෙරලබඩ පොලිසිය, ඩෑම් වීදිය, ආදුරුප්පුවීදිය, මාළිගාවත්ත, කෙසෙල්වත්ත යන පොලිස් වසම් සදහා එසේ ඇඳ නීතිය පනවනු ලැබ ඇත.

කොරෝනා පැතිරීව වැලැක්වීම සදහා පනවන ලද මෙම ඇදිරි නීතිය නැවත දැනුම් දෙන තුරු ක‍්‍රියාත්මකයි.