ගම්මන්පිලට විසඳුමක් දිය නොහැකි ඔහුගේ නෝනගේ කුණු වෙන් කිරීම. (video)

Spread the love

ඊයේ(28) දිඅ පාර්ලිමේන්තුවේදී කොලොන්නාව කසල ප්‍රශ්නය පිළිබඳව සාකච්චාවට ලක් කළා.

එහිදී උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කල සිටියේ ඔහුගේ නෝනට ගෙදර  කසල වෙන් කරන එක ප්‍රශ්නයක් බවයි. නෝනා අසන ප්‍රශ්න වලට තමන්ට  විසදුම් නැති බවත් ඔහු පැවසිය..

මේ කතාවේ ඇත්ත නැත්ත නම් දන්නේ ගම්මන්පිල සහ ඔහුගේ නෝනා පමණි.

[rns_reactions]