ගල්කිස්සේ සිද්ධියට ‘දයාරතන හිමියන්’ අත්අඩංගුවට (UPDATE)

Spread the love

පොලිස් අපරාධ කොට්ඨසයට ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණි අක්මීමන දයාරතන හිමියන්ව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ පසුගිය දා ගල්කිස්සේ රෝහින්ග්‍යා සරණාගතයන් රඳවා සිටි නිවාසය අසල කළහකාරී ලෙස හැසිරීම පිළිබඳ සිද්ධියක් සම්බන්ධයෙන්.

අදාල සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා අක්මීමන දයාරතන හිමියන් අද(02) පෙරවරුවේ පොලිස් අපරාධ කොට්ඨාසයට පැමිණීයා.

[rns_reactions]