ගැටළු රැසකට පිළිතුරක් ලෙස ප්ලාස්ටික් කන දළඹුවෙක් කරලියට…

Spread the love

ප්ලාස්ටික් සම්බන්ධ පරිසර දූෂණ ගැටළුවට විද්‍යාඥයන් විසින් නව පිළිතුරක් සොයාගෙන ඇතැයි වාර්තා වේ.

කේම්බ්‍රිජ් විශ්ව විද්‍යාලයේ පර්යේෂකයන් පෙන්වා දෙන්නේ Galleria mellonella සලබ විශේෂයට අයත් දළඹුවා, මී වද වල මී ඉටි අනුභව කර දිරවන ආකාරයටම ප්ලාස්ටික් ද දිරාපත් කරන බවයි.

මෙම සතුන්ට පැයකට ආසන්න කාලයක් තුළදී පොලිතින් බෑගයක හිල් සෑදිය බව ඔවුන් සඳහන් කරයි.

ලොවපුරා වාර්ෂිකව ප්ලාස්ටික් පොලිතීන් ටොන් මිලියන 80ක් පමණ නිෂ්පාදනය කෙරේ.

 

[rns_reactions]