කොළඹ නිවාස පිළිබදව මරික්කාර් සහ චම්මපික රණවක අතර විශාල යුද්ධයක් ආරම්භ වි ඇති බව ප්‍රසිද්ධ රහසකි. රජයේ මුදල් වලින් නිමකළ මෙම නිවාස මිතොටමුල්ල අසරණ ජනතාව වෙත ලබාදිමේදි ඉහත දෙපළගේ කඹ ඇදිම හේතුවෙන් එම කටයුතු වලට බාධා පැමිණ ඇත…
මාධ්‍ය ඉදිරියේ දෙපිරිසම ලකුණු දාගැනිමට යද්දි ජනාධිපතිතුමා විසින් එම නිවාස වයාපෘතියේ ඉදිරි කටයුතු කොලොන්නාව නිදහස් පක්ෂ බලමණ්ඩලය වෙත පවරා දි ඇති බව සදහන්. ඒ අනුව පක්ෂ බේදයකින් තොරව නිලධාරින්ගේ සහ පක්ෂ විපක්ෂ නියෝජිතයන්ගේ අධික්ෂණය යටතේ ඉදිරි කටයුතු සිදුවනු ඇති.
සියලුම දේශපාලඥයින් නාගරික සංවර්ධන අධිකාරියට ස්තුති කරන්න ඕන වෙලාවක ඇතැමුන් ජනප්‍රිය වෙන්න කරන මාධ්‍ය විගඩම් ගැන කනගාටු වන බව දේශපාලණ විශ්ලේෂකයන්ගේ මතවාදය වි ඇත.
[rns_reactions]

