ඊයේ පැවති ශ්‍රී ලංකා – බංගලාදේශ තුන්වන එක්දින තරගය අපි ජයගත්තත් තරගය අතරතුර සිදුවූ අවාසනාවන්ත සිදුවීමක් තමයි අපි මේ ඔයාලට නරඹන්න ගෙනාවේ. ඒ තමයි දිනේෂ් චන්දිමාල්ගේ දැවීයාම. දුවද්දී දැවියමකට පත්වීමක් ලෙස තුන්වන විනිසුරු ලබාදුන් එම තීරණය ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන්ගේ විමතිය දනවන කරුණක් වුවා.
ඉතින් එම අවස්ථාවේ සිදුවූ දෙය පහත විඩියෝවෙන් නරඹන්නකෝ.
https://www.facebook.com/264545500559513/videos/431379623876099/
[rns_reactions]

