චමින්ද වාස් යලි විවාහ වෙයි..

Spread the love

ක්‍රිකට් ක්‍රීඩාලෝලීන් අතර වඩාත් ජනප්‍රිය වුණු චරිතයක් වන චමින්ද වාස් කියන්නේ හැමෝම ආදරේ කරපු ක්‍රිකට් ක්‍රීඩකයෙක්.

ශ්‍රී ලංකාවේ හිටපු සුපිරි වේග පන්දු යවන ක්‍රීඩකයෙක් වන චමින්ද වාස් ගැන මේ දවස්වල වෙනස් කථා බහක් පැතිරෙමින් තියෙනවා.

ඒ, දැනට වසර කිහිපයකට ප්‍රථම විවාහයෙන් වෙන් වුණු චමින්ද වාස් ආයෙමත් විවාහ වුණා කියලා.

ඔහු මෙසේ විවාහ වී ඇත්තේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් ඉවත් වී විදෙස් රටක ජීවත් වූ කාලයේදී හමුවූ බර්නි ද අල්විස් නම් කාන්තාවක් සමගයි.