නොවැම්බර් මස 18වැනි දිනට යෙදෙන මහින්ද රාජපක්ෂගේ 73 වන ජන්ම දිනය සිහිපත් කරමින් ආශිර්වාද පතා පැපිලියාන සුනේත්‍රාදේවි පිරිවෙනේදී බෝධිපූජා පිංකමක් පැවැත්වුනු අතර මෙහි විශේෂත්වය වන්නේ මෙය සංවිධානය කළ මැදගොඩ අභයතිස්ස චීවරධාරියගේ මෑණියන් මෙම බෝධිපුජාව ආරම්භ කිරිමට සුළු මොහොතකට පෙර මෙලොව හැර යාමය.
පසුගියදා ජනපති මෛත්‍රි හමුවීමෙන් පළුදු වු හිත හදන්නට දායක සභාවේ විරෝධතාවයද නොතකා සංවිධානය කල මේ බෝධි පුජාව ඇරඹනවාත් සමග සිදුවු මේ සිදුවීම පැවසීමට පැමිණි සාමණේර නමකට මැදගොඩ අභයතිස්ස නම් වු චීවරධාරීයා පවසා ඇත්තේ මෙවැන්නකි…
අම්මා නෙමෙයි මොකා මලත් මම මේක නවත්තන්නේ නෑ… ඔයා ඒක බලාගන්න. මම මේක ඉවරවෙලා එන්නම්.
එම අවස්ථාවේ කැමරා කාචයේ සටහන් වු විශේෂ අවස්ථා මෙසේය..
සාමණේර නම එම සිදුවීම පැවසු මොහොත….
[rns_reactions]




