ඡන්දය කල්යන ලකුණු… සීමානීර්ණ ගැසට් පත්‍රයට අතුරු තහනමක්…

Spread the love

පළාත් පාලන ඡන්ද කොට්ඨාශ සහ සභික සංඛ්‍යාව ඇතුළත් ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද (22) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.

ඒ ඡන්ද දායකයන් 6 දෙනෙකු ගොනුකළ පෙත්සම ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලූණු අවස්ථාවේදීයි.

ඒ අනුව, මෙම අතුරු තහනම් නියෝගය ලබන මස 4 වැනිදා දක්වා බලපැවැත්වෙනු ඇති.

[rns_reactions]