ඡන්දෙට කලින් ඒකාබද්දෙන් 4ක් එජාපයට…

Spread the love

එපාපයේ සිට මහින්දගේ සැලුන් දොරින් සංධානයට පැමිණි ප්‍රභල මෛත්‍රී වරු 4 දෙනෙක් එළැබෙන පළාත් පාලන මැතිවරණයට පෙර නැවත එක්සත් ජාතික පක්ෂයට එන බව දේශපාලන ආරංචි මාර්ග වල සඳහන් වේ.පොහොට්ටුව පුප්පන්න වලි කන බැසිල් රාජපක්ෂගේ අත්තනෝමතික ක්‍රියාවන් හමුවේ ඔවුන් මෙම තීරණය ගෙන ඇති බවට ඔවුන් ඉඟි පල කර ඇති අතර මහින්ද රාජපක්ෂ මහතා සමඟ කිසි අමනාපයක් නැති මුත් නාමල් වැනි ලඳ බොළද තරුණයන් හමුවේ තමන්ගේ ආත්මගෟරවය රැක ගැනීමට සිදුවීම තවත් එක් හේතුවක් බව ඔවුන් ඉඟි පල කර ඇත.