පොසොන් පොහොයට පෙර භයාතක ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වන බවට රත්නපුර නගරයේ අත් පති‍්‍රකා බෙදු පොහොට්ටු පාක්ෂික අයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර නව නගරය ප‍්‍රදේශයේ පදිංචි 54 හැවිරිදි සිංහල ජාතිකයෙකි.
මේ සම්බන්ධයෙන් ප‍්‍රශ්න කරගෙන යන බව රත්නපුර පොලීසිය පැවසීය.

