ජනපති, අගමැති, විපක්ෂනායක එකට අවුරුදු කෑ හැටි (වීඩියෝ)

ජනපති, අගමැති, විපක්ෂනායක එකට අවුරුදු කෑ හැටි (වීඩියෝ)
Spread the love

දේශපාලන පක්ෂ පාඨ භේදයකින් තොරව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාත්, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතාත් ඊයේ(14) එකම වේලාවක තමන්ට පක්ෂ විපක්ෂ ජනතාව සමඟ එක්ව එකට එකම වේලාවක රටේ පුරවැසියන් සමඟ අවුරුදු චාරිත්‍ර ඉටුකළහ. සියල්ලන්ම එකම වේලාවක රටේ ජනතාව සමඟ කිරි ඉතිරවූහ.