ජනපති ගෝඨාභයට අවුරුද්දයි! වැඩ වලින් සුපිරි වැඩ්ඩා කවුද? (වීඩියෝ)

ජනපති ගෝඨාභයට අවුරුද්දයි! වැඩ වලින් සුපිරි වැඩ්ඩා කවුද? (වීඩියෝ)
Spread the love

වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිධුරයට පත්ව වසරක් (2019-2020) ගත වන අද(18) දවසේ එතුමා සහ මින් පෙර ජනාධිපතිධුරය දරූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ (2015-2016) පළමු වසරක ධුර කාලය තුළ රටට සහ ජනතාවට සිදු වූ සේවාවන් සඳහා වෙනස් කම් සම්බන්ධයෙන් සිදුකළ සංසන්දනාත්මක විශ්ලේෂණයකි.