ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයා සතු බලතල වලට අනුව අද(27) දින ජ්‍යේෂ්ඨ නීතීඥවරුන් 25 දෙනෙකු ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කිරීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
මෙම නව පත්වීම් ලද ජනාධිපති නීතීඥවරුන් අතර උපුල් ජයසූරිය,දයා පැල්පොල, ආරිය බී.රැකව, නෙවිල් අබේරත්න,එම්.ඒ.සුමන්තිරන්, ජේ.සී.වැලිඅමුණ, මොහොමඩ් නිසාම් කාරියප්පර් යන මහත්වරුන් ද වෙයි.
ජනාධිපති නීතීඥවරුන් ලෙස පත් කොට ඇති නීතිඥවරු
1. දයා පැල්පොල
2. ආරිය බී. රැකවල
3. අනුර මැද්දේගොඩ
4. නිශ්ශංක නානායක්කාර
5. නෙවිල් අබේරත්න
6. අනුජ ප්‍රේරමරත්න
7. ඒගඑල්ගඑම්ග හෙදයාතුල්ලා
8. සමන්ත රත්වත්තේ
9. විජේරත්න ධර්මසේන
10. උපාලි සේනාරත්න
11. පද්ම බණ්ඩාර
12. මාක් පීරීස්
13. කරුණාරත්න පීරීස්
14. මහේන්ද්‍ර සුවඳරත්න
15. ඒගපීගසීගඑම්ග ජයසේකර
16. මොහාන් වීරකෝන්
17. පීගආර්ගඑස්ගපීග සමරනායක
18. උපුල් ජයසුරිය
19. ආනන්ද වික්‍රමසේකර
20. ජේගසීග වැලිඅමුණ
21. එම්.ඒ.සුමන්තිරන්
22. නිරන්ජන් පෙරේරා
23. කරුණාදේවගේ විමලදාස
24. නිසාම් කාරියප්පර්
25. විවේකානන්දන් පුවිදරන්
[rns_reactions]

