ජනපති ප්‍රධානත්වයෙන් ලක්ෂ 250ක පරිත්‍යාගයක්.(photos)

Spread the love
ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ ආරක්ෂණ අරමුදල සදහා රුපියල් ලක්ෂ 250 ක මුදලක් පරිත්‍යාග කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (03) පස්වරුවේ කොටුව ජනාධිපති මන්දිරයේ දී සිදු විය.
 
අදාළ චෙක්පත මෙහිදී ජනාධිපතිතුමා විසින් ශ්‍රී ලංකා ගායක ගායිකාවන්ගේ සංගමයේ සභාපති කීර්ති පැස්කුවල්, ලේකම් ජානක වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුඑ සංගමයේ සාමාජිකයින්  වෙත භාරදෙනු ලැබීය.
 
ප්‍රවීන ගායිකා ලතා වල්පොල, දයාරත්න රණතුංග යන මහත්ම මහත්මීන් ඇතුථ ගායක ගායිකාවන්, කලාකරුවන් විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
[rns_reactions]