ආණ්ඩුව තුළ ප්‍රබල වෙනසක් විය යුතු බවට තීන්දු කළ බවත්, අදාළ වෙනස්කම් නීත්‍යානුකූලව කිරීමට ගත් තීරණය එලෙසම ක්‍රියාත්මක කිරීමට තීරණය කළ බවත්, ජනාධිපතිතුමා සමග නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පැවැත් වු සාකච්ඡාවෙන් අනතුරුව, එම සාකච්ඡාවේ තීන්දු තීරණ ප්‍රකාශයට පත්කරමින් අමාත්‍ය එස්.බී දිසානායක පැවසීය
ජනාධිපතිතුමා සමග නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පැවැත් වු සාකච්ඡාවේදී මොකද උනේ…
ජනාධිපතිතුමා සමග නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් පැවැත් වු සාකච්ඡාවේදී මොකද උනේ… අමාත්‍ය එස්.බී දිසානායක සියල්ල හෙලිකරයි.
Posted by Supiri Gossip on Monday, February 19, 2018
