සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ ලිප ගිනි මෙලවීමේ නැකත් චාරිත්‍රයට ගරු කරමින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ ජයන්ති සිරිසේන මැතිණිය ප්‍රමුඛ පවුලේ සියලු දෙනා හෙළ චාරිත්‍රයට අනුව අවුරුදු සැමරීම ජනාධිපති නිල නිවසේදි..
https://www.facebook.com/maithripalas/videos/10155017573681327/
සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ යෙදී තිබෙන ආහාර අනුභවය,වැඩ ඇල්ලීම සහ ගනුදෙනු කිරීමේ නැකත් චාරිත්‍රයන්ට ගරුකරමින් ගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ ජයන්ති සිරිසේන මැතිනිය ප්‍රමුඛ පවුලේ සියලු දෙනා හෙළ චාරිත්‍රයට අනුව එම නැකත් ඉටුකිරීම.
https://www.facebook.com/maithripalas/videos/10155017598876327/
මුල් පුරවැසි පළමු අවුරුදු සුබ පැතුම …..
https://www.facebook.com/srilankarupavahini/videos/1287406654628483/
[rns_reactions]

