2016 ඡන්ද හිමි නාමලේඛණය අනුව දිස්ත්‍රික් පදනම මත පාර්ලිමේන්තුවට තේරීපත්වන මන්ත්‍රී ආසන සංඛ්‍යාව ප්‍රකාශයට පත් කෙරෙන ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන අතර මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය පැවසුවේ ඒ අනුව දිස්ත්‍රික්ක දෙකක මන්ත්‍රී ධූර වෙනස් වී ඇති බවයි.
බදුල්ල දිස්ත්‍රික්කයේ ආසන 09 ආසන 08 දක්වා අඩු වී ඇති අතර යාපනය දිස්ත්‍රික්කයේ ආසන 06 ආසන 07 දක්වා ඉහළ ගොස් තිබෙනවා.