ජනාපතිට අපහාසකළ අන්තරේ සටහනක් වෛද්‍ය නිලධාරීන්ගේ ෆේස්බුක් පිටුවෙන් ඉවත් කරලා….

Spread the love

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ( GMOA) නිළ ෆේස්බුක් පිටුව  ජනාධිපතිවරයාගේ ගරුත්වයට හානි වන ලෙස පළ කර තිබූ  වීඩියෝවක් සහ සටහනක් පිළිබඳව නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක සිය  විරෝධය පළ කර තිබුණා.

නියෝජ්‍ය අමාත්‍යවරයාගේ විරෝධයත් සමග එම  සංගමයේ  ෆේස්බුක් පිටුවෙන් එය මේවන විට ඉවත් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

ඉවත් කරන ලද එම සටහන සහ පසුව ඉවත් කර තිබූ අයුරු පහතින් දැක්වෙනවා.

[rns_reactions]