ජරමර අස්සේ බදියුදීන් රට පනී..

ජරමර අස්සේ බදියුදීන් රට පනී..
Spread the love

සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක, වාණිජ කර්මාන්ත කටයුතු ඇමැති රිෂාඩ් බදියුදීන් මහතා කටුනායක ගුවන්තොටුපලේදී අද පස්වරුවේ විදෙස් ගතවී තිබේ.

ගුවන් තොටුපල ආරංචි මාර්ග සඳහන් කරන්නේ ඊයේ පස්වරු 07.30ට පමණ UL-205 දරණ ගුවන් යානයෙන් ඇමතිවරයා මස්කට් නුවර බලා පිටත්ව ගොස් ඇති බවයි.

ඇමැතිවරයා මක්කම වන්දනාවේ ගොස් ඇති බව ඔහුට සමීප ආරංචි මාර්ග කියා සිටියේය.