ජාතික ආණ්ඩුව දෙදරයි… නිදහස් පක්ෂය ඉවත්වීමේ සුදානමක…

Spread the love

ජාතික ආණ්ඩුවේ කොටස්කරුවෙකු ලෙස තවදුරටත් සිටිනවාද නැද්ද යන්න පිළිබද තීරණයක් ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක‍ෂය සූදානම් වනවා. 

නියෝජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා පැවසුවේ ඉකුත් කාලසීමාවේදී රටේ ආර්ථීක සහ සංවර්ධන කටයුතුවල සැලකිය යුතු ප්‍රගතියක් පෙනෙන්නට නොතිබීම මීට හේතු වී ඇති බවයි.

මේ පිළිබදව ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක‍ෂ මන්ත්‍රීවරු කණ්ඩායම සූදානම් බවද ඔහු වැඩිදුරටත් කියාසිටියා.

[rns_reactions]