ජා.නි.පෙ. ඉහළ පුටු වීරවංශට අමු කුණුහරපෙන් බනි. පක්ෂය දෙකඩ වෙයි!

Spread the love

තමන්ට අප ලබා දෙන  ලෙස විරවංශ කල උපවාසය හේතුවෙන් ජා.නි.පෙ.  ඉහල පුටු අතර මේ වනවිට අර්බුදකාරී තත්වයක් පවතිනවා.

එම පක්ෂයේ ඉහලම පුටු දරන 17 දෙනෙකු අතරින් 5ස් දෙනෙක් පමණක් විරවංශට පක්ෂපාති වන අතර අනෙකුත් සියලු දෙනා වීරවංශට කුණුහරපෙන් බනින තරමටම ප්‍රශ්නය දුර දිග ගොස් තිබෙනවා.

වීරවංශ තමාට ඇප හිමි වූ දිනයේම පක්‍ෂයේ ප‍්‍රධාන ලේකම්වරයා වන ප‍්‍රියන්ත විතාරණ නමැත්තාට දුරකථනයෙන් අමතා දේශපාලන මණ්ඩලය රැස් කරන්නැයි දන්වා ඇති නමුත් ප‍්‍රධාන ලේකම්වරයා එය ප‍්‍රතික්ෂේප කරමින් ඔහුට පංච නින්දාවෙන් බැන වැදී ඇත. දේශපාලන පොන්නයන් සමග දේශපාලනය කිරීමට තමන්ට තව දුරටත් අවශ්‍යතාවයක් නැතැයි ප්‍රියන්ත විතාරණ වීරවංශගේ දුරකථනයට පිළිතුරු දෙමින් කියා ඇත. 

මේ තත්වයෙන් පසුව කෙසේ හෝ වීරවංශගේ මැදිහත්වීමෙන් ලබන 19 වෙනිදාට සිය දේශපාලන මණ්ඩලය කැඳවා තිබේ. අප අභ්‍යන්තර තොරතුරු කරුවන් පවසන්නේ වීරවංශගේ නායකත්වයෙන් පවත්වන ජාතික නිදහස් පෙරමුණේ අවසන් දේශපාලන මණ්ඩල හමුව එය වීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

සාමාජිකයන් 17 ක් පමණ සිටින දේශපාලන මණ්ඩලයේ සභිකයින් පහකට අඩු ප‍්‍රමාණයක් හැර අන් සියළු දෙනා වීරවංශට අමු හිංගලෙන් තැන තැන අමතමින් සිටිති. තව දුරටත් විමල් හා ගමනක් නැති බවත් ඔහු උද්දච්ච හීනමානකාරයෙකු මිස පංති නායකත්වයකට සුදුසු නැති පිස්සෙක් බවත් ඇතැමෙක් පිටකෝට්ටේ සතොස බිල්ඩිමේ හතරවෙනි තට්ටුවේ පිහිටි ඔවුන්ගේ පක්‍ෂ මූලස්ථානයේදීම ප්‍රකාශ කර තිබේ.

මෙතෙක් වීරවංශගේ පක්ෂයේ මාධ්‍ය ප‍්‍රකාශකවරයා ලෙස කටයුතු කළ මොහොමඩ් මුසම්මිල්ද වීරවංශව ප‍්‍රසිද්ධියේ විවේචනය කරමින් සිටින අතර ඔහු චෝදනා කරන්නේ වීරවංශගේ බිරිඳ හා දරුවන් පක්‍ෂයේ දේශපාලන මණ්ඩල සාමාජිකයන් වහලුන්, දාසයින් සේ සලකා බැණ වදින බවයි. 

ඇමති ධූරය දැරූ සමයේ වීරවංශ විසින් වංචා කරන ලද රාජ්‍ය මුදල් කෝටි 500 කට වැඩි මුදල්, වංචා කළ ආකාරය, සඟවන ලද ස්ථාන, මිලට ගන්නා ලද මෙරට හා පිටරට දේපොල සම්බන්ධයෙන් බොහෝ තොරතුරු සහ සාක්‍ෂි මේ වන විටත් දේශපාලන මණ්ඩලයේ බහුතර සාමාජිකයින් අතර හුවමාරු වෙමින් ඇත.
 
තම බිරිඳ ශෂී වීරවංශට හෝකන්දර ගෙදර කොල්ලන් බල්ලන් සමග සිත් සේ නිදිවදින්නට අතහැර දමා බම්බලපිටියේ වෙනම නිවසක ජීවත්වන විමල් වීරවංශ විසින් සිදු කරමින් සිටින අමු තිරිසන් ක‍්‍රියාවක් ගැන තොරතුරුද ප‍්‍රධාන ලේකම්වරයාගේ පාර්ශවය සතුවන බව පැවසෙන අතර තම නායකයාගේ පාපතර නීච අසම්මත ලිංගික සබඳතා ගැනද දේශපාලන මණ්ඩලය දැඩි පිළිකුලින් පෙළෙති.

පක්‍ෂයේ ලේකම් ප‍්‍රියන්ත විතාරණ ඇතුළු පිරිසක් මේ වන විටත් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා මුණ ගැසී සාකච්ඡා කර ඇති අතර 19 වැනිදා පැවැත්වෙන දේශපාලන මණ්ඩල හමුවේදී වීරවංශ විසින් තමන් සිදුකළ දේශපාලන වැරදි සහ පවුලේ අය විසින් පක්ෂ නායකයන්ට එරෙහිව සිදුකරන අත්තනෝමතික ක්‍රියා පිළිගන්නේ නැතිනම්  වීරවංශ විරෝධී බහුතර දේශපාලන මණ්ඩල නායක පිරිස ජනාධිපතිවරයා හා එක් වනු ඇතැයිද ඒ ජාතික නිදහස් පෙරමුණේ අයිතියද සමග බවද පැවසේ. ඉන්පසු එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පක්‍ෂයක් ලෙස වීරවංශ නොමැති ජාතික නිදහස් පෙරමුණ කටයුතු කරනු ඇතැයි එම පක්ෂ අභ්‍යන්තර තොරතුරු කරුවෝ වැඩිදුරටත් පවසති.

[rns_reactions]