ටොමි කුක්කෝ පස්සෙන් ගියාට සජිත් උපාධිය හොර එකක් බව එංගලන්තයේ විශ්ව විද්‍යාලය තහවුරු කරයි (සාක්ෂි සහිතයි )

ටොමි කුක්කෝ පස්සෙන් ගියාට සජිත් උපාධිය හොර එකක් බව එංගලන්තයේ විශ්ව විද්‍යාලය තහවුරු කරයි (සාක්ෂි සහිතයි )
Spread the love

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වත් සමත් නැති එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතාට එංගලන්තයේ විශ්ව විද්‍යාලයක පිළිගත් උපාධියක් ඇතැයි පසුගිය කාලය පුරාවටම පාරම්බාමින් ගියද එම උපාධිය පිළිගත් උපාධියක් නොවන බව සජිත් එම උපාධිය ලබාගත් විශ්ව විද්‍යාලය සහතික කරමින් කියා සිටී.

ඕලෙවල් වත් නැති සජිත් ප්‍රේමදාස පසුපස යන කුක්කන් වී සිටින අජිත් පී පෙරේරා, නලීන් බණ්ඩාර වැන්න වුන් රෙදි නැතිව රටේ සජිත්ගේ උපාධිය ගැන අපුල්ලමින් ගියද 1991 වසරේදී එවක සජිත්ගේ පියා වන හිටපු දිවංගත ජනාධිපති රණසිංහ ප්‍රේමදාස නොහොත් ආර්.ප්‍රේමදාස ජනාධිපතිව සිටියදී ලන්ඩන් ස්කූල් ඔෆ් ඉකොනොමික් විශ්ව විද්‍යාලයේ නියමිත කාලය ගත කරමින් අවසන් විභාගයට රෝගී තත්වයක් යැයි පවසමින් සජිත් ප්‍රේමදාසට පෙනීසිටීමට නොහැකි යැයි කරන ලද අඬ ඇඩියාවක ප්‍රතිථලයක් ලෙස “සානුකම්පිතව” සලකා බලා නිසි “පිළිගත් සුදුසුකම් නොමැති උපාධියක්” හෙවත් “An Aegrotat” පදනමින් පිරිනමන ලද උපාධියක් ලෙස පිරිනමා ඇත. මෙය එංගලන්තයේ “University of London ” විශ්ව විද්‍යාලයෙන් කරන ලද විමසීමකදී ඔවුන් විසින් සහතික කොට එවන ලද පිටපත මෙහි දැක්වේ.

මේ අනුව මෙතෙක් කල් අ.පො.ස(සා/පෙ ) O/L සමත් නැති සජිත් ප්‍රේමදාස එංගලන්තයේ උපාධිධාරියෙක් යැයි රටවටේ කෙබර කෙලිමින් ගිය මධු සමය සජිත්ගේ වටේ සිට ඔහුට නකුට වනමින් අනෙක් අයට බුරමින් ගිය බලු කුක්කන්ට අහිමිවී යනු ඇත.