ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නියෝජනය කරන තැපැල් නියෝජ්‍ය අමාත්‍ය ඩුලිප් විජේසේකර මහතා එම ධුරයෙන් ඉවත් කළ බව ජනපති ලේකම් කාර්යාලය කියයි.
මේ සඳහා වන ලිපියට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර ඇත. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙයි.
