පසුගිය අපේ‍්‍රල් 21 වැනිදා පාස්කු ඉරිදා දිනයේ රට පුරා ස්ථාන කිහිපයක බෝම්බ ප‍්‍රහාර එල්ල කරන ලද ත්‍රස්තවාදීන් විසින් භාවිත කරන ලද නිවාස 17ක් සහ පුහුණු කඳවුරු 07ක් සොයාගත්තේ යයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පවසයි.
කත්තන්කුඩි, වනාතවිල්ලුව, නුවරඑළිය, හම්බන්තොට, වාලච්චේන, මල්වාන, අරුත්පොළ, යන ප්‍රදේශවලින් පහුණු කදවුරු 07 සොයාගත් බවද ඔහු සදහන් කලේය.
පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා මෙම අදහස් පල කරන ලද්දේ කොළඹදී මාධ්‍ය අමතමිනි.

