තිසරපට තොගයක්අස්සේ තිබු අමුතු දෙයක් හේතුවෙන් මීතොටමුල්ල කැලබේ…

Spread the love

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමෙන් නිවාස අහිමි වූවන් රැඳී සිටින මීතොටමුල්ල වී ගබඩාවේ තාවකාලිකව පදිංචිව සිටින දැරියන් අතර නොමිලයේ බෙදා දුන් තිසරපට තොගයක් හේතුවෙන් ගැටලුවක් මතුව තිබෙනවා.

ඒ එම තිසරපට තුළ පෙති වර්ගයක් හා ජෙල් වැනි ද්‍රාවණයක් අඩංගු පැකට්ටුවක් දක්නට ලැබීමයි. මෙම තිසරපට හා කාන්තා යට ඇඳුම් කාන්වක විසින් නොමිලයේ ලබා දී ඇති බවත් දැනගන්නට ලැබෙනවා.

එම පෙති සහ ජෙල් වැනි ද්‍රව්‍ය පොලිතින් කවරයක ඇසුරුම් කර හොඳින් නිම කර තිබූ දරුවන්ගේ මව්වරුන් පවසනවා.

[rns_reactions]