මැයි දිනයදා එජාපයේ අමාත්‍ය සජිත් ප්‍රේමදාස වේදිකාවේදී පක්ෂය වෙනුවෙන් සිදුකළ කථාවක් ශ්‍රීලනිපයේ අමාත්‍ය දයාසිරි ජයසේකර මහතා විසින් උපහාසයට ගෙන අනෙක් අමාත්‍යවරුන් සමඟ සිදුකරන කථාවක වීඩියෝ පටයක් මාධ්‍යවෙත මුදා හැර තිබේ.
සජිත් සහ දයාසිරි යන කලකට ඉහත අඹ යහලුවන් වූ අතර එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාව නායකත්වයෙන් නෙරපා සජිත් ප්‍රේමදාස පක්ෂයේ නායකත්වයට පත්කරගැනීමේ කුමන්ත්‍රණකාරී මෙහෙයුමේ දයාසිරිද ප්‍රධානියෙකු විය.
[rns_reactions]

