දසුන්ගේ අභාවය සහ අනියම් සබදතාව බිදී යාම නිසා ජනප්‍රිය නිළි ශලිනි තාරකා දැඩි අපවාදයට සහ මානසික පීඩනයකට ලක්ව සිටි බව නොරහසක්. සියලු දේ අමතක කර ඇය දැන් ජීවිතයට මුහුණ දිය යුතුයි. ඒ සදහා ඇය තෝරාගෙන ඇත්තේ තවත් කසාදය කුරුටු ගෑමට ආසන්නයේ සිටින සාරංග දිසාසේකරව බවට දැඩි රාවයක් පැතිර ගොස් ඇත. එයට හේතුව පෞද්ගලික ව්‍යාපාරික ආයතනයක මෙහෙයවීමකින් සංවිධානයක කල ඩුබායි සංචාරයක් සඳහා සාරංග සමග ඇය මේ දිනවල එක්වී සිටිමය.
ඔටුවන් පැදීම, කාන්තාරයේ බයිසිකල් පැදීම සහ නගරයේ සංචාරය කිරීම වැනි විනෝද ජනක අවස්ථා රැසකටම ඇය එහිදී සහභාගී වී තිබේ.
මෙම සංචාරය සඳහා සාරංග දිසාසේකර, ෂනුද්‍රි ප්‍රියසාද් ඇතුලු පිරිසක් එක්ව සිටින අතර එහි ජායාරූප පහතින් දැක්වේ.


StarFriends – Dessert Saffari
Posted by Saranga Disasekara on Wednesday, November 8, 2017
[rns_reactions]
 


 
								 
								 
								