දිවුලපිටියේදී රන්ජන්ට ප්‍රහාරයක්! (Video)

Spread the love

නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ(06) දිවුලපිටිය ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති රැස්වීමකදී දිවුලපිටිය හිටපු විපක්ෂනායක වන හසිත විජේසිංහ විසින් සැලසුම් සහගතව විවිධ චෝදනා නගමින් නියෝජ්‍ය ඇමතිවරයාට බැණ වැදුනහ.

මෙම රැස්වීම පැවතුනේ ප‍්‍රදේශයේ පස් හා මැටි කැපීම සදහා පැවති අහෝසි කරන ලද බලපත‍්‍ර නැවත ලබා දීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහාය.

[rns_reactions]