අද වෙන විට නයනතාරාව දන්නේ නැති කෙනෙක් නැති තරම්. ඒ වගේම තමයි රවීන්වත්.
පුංචි තිරය හැඩ කරන මේ අපූරු යුවල කෙතරම් ගැලපෙනවාදැයි කෙනෙකුට සිතෙන්නට ඇති. ඔන්න අපේ රට අපි අද මේ ගෙනෙන්නට යන්නේ තවත් අපූරු පින්තූර කිහිපයක්.
ඒ තමයි නයනතාරා සහ රවීන් කණිෂ්ක මනාල යුවලක් ලෙසින් හැඩගැන්වුනු හරිම ආදරණීය පින්තූර කිහිපයක්.
බලනකෝ ඔයාලා කොහොමද මේ දෙන්නා ගැලපෙනම ජෝඩුවක්ද කියලා..
මේ සොඳුරු අයුරින් නයනතාරාව හැඩගන්වලා තිබ්බේ අද වන විට ඉතා දක්ෂව හා සුන්දරව මනාලියන් හැඩගන්වනු ලබන චන්දිමාල් ජයසිංහ විසිනුයි.





